කැලණි ගඟේ සැඩ පහරට හසුවී දරුවෙක් අතුරුදන්
අද (09) දහවල් කැලණි ගඟේ දියනෑමට ගිය දරුවන් 10 දෙනෙකු අතරින් 4 දෙනෙකු සැඩ පහරට හසුවී ගසාගෙන ගොස් තිබේ. පසුව ප්‍රදේශවාසීන් එක්වී ඉන් තිදෙනෙකුගේ දිවි බේරාගැනීමට සමත්වී ඇත. එක් දරුවෙකු අතුරුදන්වී ඇති අතර ඔහු සොයා මේ වනවිටත් සෝදිසිකිරීම් ක්‍රියාත්මකය. කැලණි ගඟේ පෑලියගොඩ මාරගහ නාන තොටුපොළ අසලදී මෙම අනතුර සිදුවී තිබෙනContinue Reading











