ජනපති පාර්ලිමේන්තුවේ සිදු කළ විශේෂ ප්රකාශය
නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) සිදු විය. මෙහිදී රාජාසන කතාව කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට සහාය දෙන ලෙස සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වලින් ඉල්ලීමක් කරන බවයි තමන් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ජනාධිපතිවරයා බවත් සමාජයේ සියලුමContinue Reading











