රත්නපුර නගරයේ කොටසක් සහ පහත්බිම් රැසක් යටවෙයි
රත්නපුරයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව නිසා කළු ගගේ ජල මට්ටම වැඩිවීමෙන් රත්නපුර නගරයේ කොටසක් ජලයෙන් යටවී තිබේ. රත්නපුර පොලිසිය ඉදිරිපිට රත්නපුර කොළඹ බදුල්ල ප්රධාන මාර්ගයේ අඩි දෙකක් ජලයෙන් යටවී තිබේ. 01 වනදා පස්වරු පහ පමණ වනවිට කළු ගගේ ජල මට්ටම මීටර් අටයි දශම පහ තෙක් ඉහළ ගොස් තිබූ බව කළු ගගේContinue Reading











