සජබයට ගිය දේවිකාට තනතුරු රැසක්
රජයේ පවුල් සෞඛ්ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය සමගි ජන බලවේගය සමග එක්වී තිබේ. ඒ අනුව ඇයව සමගි ජන බලවේග සෞඛ්ය ප්රතිපත්ති සම්පාදන කමිටුවේ, ජාතික පවුල් සෞඛ්ය සේවා ප්රතිපත්ති සම්පාදන කමිටුවේ සහ රෝග නිවාරණ ප්රතිපත්ති උපදේශක කමිටුවේ විධායක සාමාජික ධුරය සඳහා එම්. ජී. පත්කිරීමට විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාContinue Reading











