මැතිවරණ කල්දැමීමට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් අද කොළඹ දී පැවැත්විණි. පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ පක්ෂ 16ක් ඒකාබද්ධවී මෙම සාකච්ඡාව සිදුකර තිබේ. ජාතික ජනබලවේගය හැර විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ මීට එක්ව ඇත. එසේම පෙරටුගාමී සමාජවාදි පක්ෂයද එම සාකච්ඡාවට සම්බන්ධ විය. මේ අතර පළාත් පාලන මැතිවරණය සහContinue Reading

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් සිටියදී සතොස ආයතනයේ සේවකයින් පිරිසක් සිය රාජකාරීවලින් ඉවත්කොට දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුකළේ යැයි චෝදනාකොට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අද (11) කොළඹ මහාධිකරණය හමුවේ යළි අධිචෝදනා භාර දුන්නේය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී අදාළContinue Reading

කොළඹ ගාලු මුවදොර පසුගිය ඉරිදා දිනයේ පැවති විරෝධතාවය පොලීසිය විසින් විසුරුවා හරින ලද්දේ කුමන පදනමක් යටතේ ද යන්න වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබේ. අදාළ වාර්තාව පැය 24ක කාලයක් තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලබාදිය යුතු බව පොලිස්පතිවරයාට දැනුම්Continue Reading

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය පහසුකම පිළිබඳ අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීම සිදුකර තිබේ. ඊයේ (10) පස්වරුවේ රැස් වූ අමාත්‍ය මණ්ඩලයට සූම් තාක්ෂණය ඔස්සේ සහභාගී වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් එම දැනුවත් කිරීම සිදුකර ඇති බව වාර්තා වේ. රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර්Continue Reading

මෙරට කර්මාන්තකරුවන් සඳහා විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රය තුළින් ලබාදිය හැකි උපරිම පහසුකම් සලසා දීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එකඟතාවය පළකර තිබේ. අද (10) විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේදී කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කරContinue Reading

රජයේ ඉඩම් ගොවීන්ට වගාකිරීමට ලබාදීමේදී කිසිම රජයේ නිලධාරියෙකු එයට හරස් නොවිය යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. රජයේ ඉඩම් විවිධ චක්‍රලේඛ ප්‍රකාරව වගා කිරීම සඳහා ගොවීන්ට ලබාදීමට රජය නියෝග කර ඇති බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය. හෝමාගම කඳනවත්ත ප්‍රදේශයේ පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ආර්ථික අර්බුදය මඟහරවා ගැනීම සඳහා රටContinue Reading

කාන්තාවක් විසින් සිදුකළ පැමිණිල්ලක් අනුව දේවගැති කපුවෙකු යැයි පැවසෙන පුද්ගලයෙක් කළුඅග්ගල, වග ප්‍රදේශයේ දී කොස්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නොවරදින ගුරුකම් සිදුකරන දේවාලයක් පවත්වාගෙන යන බවට මුහුණුපොතේ පළ කර තිබූ දැන්වීමක් අනුව කාන්තාවක් නිවසකට රැගෙන විත් මත්වන පානයක් ලබාදී තමාව නිරුවත් කර ඡායාරූප ලබාගනිමින් දුෂණය කළ බවට අදාළ කාන්තාවContinue Reading

ඉදිරියේදී දිවුරුම්දීමට නියමිත කැබිනට් අමාත්‍ය ධුර භාරගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පිරිස් සිටී දැයි තමා නොදන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා අද (09) මහනුවර ශ්‍රී දළදා මාළිගය වෙත පැමිණ දළදා වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස්Continue Reading

යෝජිත ජාතික සභාවට සහභාගී වීමෙන් වැළකි සිටීමට තීරණය කළ සියලු දේශපාලන පක්ෂ වෙත තම අචාරය පුදකර සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. සර්ව පාක්ෂික ආණ්ඩුව හා ජාතික සභාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කරමින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ. මෙහිදි ඔවුන් පෙන්වාදී ඇත්තේ යෝජිත ජාතික සභාවContinue Reading

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්ය මණ්ඩලයේ සේවය කරන වයස අවුරුදු 60 සම්පූර්ණ වූවන් දෙසැම්බර් මස 31 වනදා වන විට විශ්‍රාම ගැන්වීමට රජය තීරණය කර තිබේ.Continue Reading