ඇමති කංචනගෙන් CIDයට පැමිණිල්ලක්
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සදහන් කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට තමන් පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි. ඉන්ධන මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලිය, ටෙන්ඩර් ඇඟයීම, ඇණවුම් නිසිContinue Reading