යුරෝපා සංගම් නියෝජිතවරු ජනපති හමුවෙති
ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට ගෙන ඒම සඳහා ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම අවශ්‍ය බව යුරෝපා සංගමයේ මෙරට නියෝජිතවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පවසා තිබේ. යුරෝපා සංගමයේ මෙරට නියෝජිතවරුන් පිරිසක් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවකදී මේ බව අවධාරණය කළ බව ශ්‍රි ලංකාවේ යුරෝපා සංගම් කාර්යාලය ට්විටර්Continue Reading











