IMF සමග ගිවිසුම්ගතවීම කල් යාමට හේතුව
රටේ පසුගිය සති කිහිපය තුළ පැවති නොසන්සුන්තා හේතුවෙන් ජාත්යන්තර මූල්ය අරමුදල සමග ඇතිකර ගැනීමට තිබූ ගිවිසුම සැප්තැම්බර් දක්වා කල් දැමීමට සිදුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රරමසිංහ මහතා පවසයි.ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ තමා අග්‍රාමාතයධූරයට පත්වීමෙන් පසු ජ්‍යාත්තරය මුල්‍ය අරමුදල සමග පැවති සාකච්ඡා අනුව අගෝස්තු මස පළමු සතිය තුළ ගිවිසුම් ගතවීම සඳහා එකඟතාවයකටContinue Reading






