රනිල් වික්‍රමසිංහ මහතා ගොඩ නඟන්නේ අන්තර් පාලනයක් නම් එහි වැඩසටහන පිළිබඳ සොයා බලා විපක්ෂයේ සිට සහය දැක්විය හැකි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. මෙහිදී ජනාධිපතිවරයා පළමුව අන්තර් පාලනයේ ආරම්භය සහ අවසන් වන දිනය පිළිබඳ දැනුම් දිය යුතු යැයිද ඔහු ප්‍රකාශ කළේය. අනුර කුමාර දිසානායක මහතාContinue Reading

වංචනික දේශපාලන සංස්කෘතිය අවසන් කිරීමේ වුවමනාව පෙරදැරිව ජනාධිපති ධුරයට තරග කළා මිස එම ධුරය තවදුරටත් ආභරණයක්, වත්කමක්, ගෞරවයක් ලෙස සලකාගෙන තරග නොකළ බව ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමෙන් පසුව සභාව ආමන්ත්‍රණය කරමින් ඒ මහතා මේ බවContinue Reading

– පරණ කැබිනට්ටුවත් අද දිවුරයි– සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවූ පසු අලුත් කැබිනට් මණ්ඩලයක් නව රජයේ අගමැතිවරයා ලෙස සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා අද (22) උදෑසන 10ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය. නව ජනාධිපතිවරයා තේරී පත් වීමට පෙර සිටි කැබිනට් මණ්ඩලය ඔවුන් දැරූ අමාත්‍ය ධුරවල අද දහවල් 12.30ට යළි දිව්රුම් දෙන බව දContinue Reading

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී ලැබෙන ප්‍රතිඵලය ගැන තමන් පෙර සිටම දැන සිටි බව ජාතික ජන බලවේගයේ නායක, කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවසීය. නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් වීමෙන් අනතුරුව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. අද පාර්ලිමේන්තුවේContinue Reading

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා බවට පත්වීමත් සමග පුරප්පාඩු වී ඇති අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන කරළියේ කථාබහක් මතුව තිබෙනවා.බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහ අමාත්‍ය විජේදාස රාජපක්ෂ’මහතාගේ නම් යෝජනා වී ඇති බවයි.රනිල් වික්‍රමසිංහ මහතා මෙරට 08 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරීContinue Reading

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ අද (20) පෙරවරුවේ දී පැවැතිවිය.ඒ අනුව ඊට ඉදිරිපත්වී සිටි අපේක්ෂකයින් තිදෙනා ලබාගත් ඡන්ද ප්‍රතිඵල මෙසේය. රනිල් වික්‍රමසිංහ – ඡන්ද 134 ඩලස් අලහප්පෙරුම – ඡන්ද 82  අනුර කුමාර – ඡන්ද 03 ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකාවේ 8වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරීපත්වී ඇත්තේContinue Reading

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීම පෙරවරු 11.45ට අවසන් වුණා.ඒ අනුව ඡන්ද ගණන් කිරීම් කටයුතු ආරම්භ වුණේ පෙරවරු 11.46ට.ඒ අනුවන් අදාළ ඡන්ද විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 අතරින් ඊට සහභාගි වී සිටියේ මන්ත්‍රීවරුන් 223ක් පමණි.ඒ අනුව ඔවුන් 223 දෙනා ප්‍රකාශයට පත්Continue Reading

විපක්ෂය ත් ආණ්ඩු පක්ෂය ත් අතර ගොඩනැගුනේ මතවාදයක් පමණක් නොව සම්මුතිවාදයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග අද (ජූලි 19) ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය. ඔහු ප්‍රකාශ කළේ, අද දිනය “සම්මුතියේ දිනය” ලෙස නම් කරන ලෙස ය. එහිදී වැඩිදුරට ත් අදහස්Continue Reading

තමන් කිසිම විටෙක අරගලය පාවා නොදුන් බවත්, ඉදිරියටත් එය වෙනස් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂනායකවරයා එසේ පවසා සිටියේ පුරවැසි අරගලය නියෝජනය කරන කණ්ඩායම් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් ඊයේ (18) පෙරවරුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති අවස්ථාවේදීය. මෙම සතිය තුළ මෙරට අනුප්‍රාප්තිකContinue Reading

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තේරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, යුතුකම ජාතික සංවිධානයේ ජාතික සංවිධායක අනුප පස්කුවල් මහතාගේ සහාය රනිල් වික්‍රමසිංහ මහතාට දෙන බව ඊයේ (19) පැවසීය. පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය තුළ අරගල කරමින් පක්ෂය නිවැරදි මාවතකටContinue Reading