මහින්ද අමරවීරත් ඉල්ලා අස්වෙයි
තමා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ආනයනය කළ පොහොර තොගය නිල වශයෙන් බාර ගැනීමෙන් අනතුරුව තමා අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව ඔහු පැවසීය.Continue Reading
තමා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ආනයනය කළ පොහොර තොගය නිල වශයෙන් බාර ගැනීමෙන් අනතුරුව තමා අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව ඔහු පැවසීය.Continue Reading
නීතිය ඇතුළේ ගුහාගතවෙලා බලය ආරක්ෂා කරගන්න උත්සාහ කළ ගෝටාබය රාජපක්ෂට ලෝකයේ අනික් ඒකාධිපතියන්ට අත්වූ අවසානය ලෙස පලා යන්න සිදු වුණු බවත් විශාල ලේ වැගිරීමකින් තොරව ඉතාමත් ප්‍රජාතන්ත්‍ර වාදී ලෙස අරගලයේ පියවරක් ජයග්‍රහණය කර තිබෙන බවත් එයට කැපවූ සෑම දෙනාට ස්තූති වන්ත වන බවත් ජාතික ජන බලවේගයේ නායක නුර දිසානායක අදContinue Reading
හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වී තිබේ. සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා පත් කෙරුණු අතර කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස මනුෂ නානායක්කාර මහතා පත් කෙරුණේ පසුගිය මැයි මස 29වැනිදා ය. Continue Reading
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට සහ අගමැතිට ඉල්ලා අස්වන ලෙසත් කථානායකවරයාට තාවකාලික ජනාධිපති ධුරය භාර ගැනීමටත් තීරණය කරන බව හදිසි පක්ෂ නායක රැස්වීමට එක්වෙමින් රාවුෆ් හකීම් පවසනවා.මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද සූම් තාක්ෂණය ඔස්සේ මෙම පක්ෂ නායක රැස්වීමට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස් වියContinue Reading
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත් වීමෙන් පසු වැඩබලන ජනාධිපතිවරයා ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පත්විය යුතු බවට අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීන්දු කර ඇති බව වාර්තා වේ. මේ වනවිට කතානායක නිලනිවසේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට ඇත. මෙම පක්ෂ නායක හමුවට පක්ෂContinue Reading
පක්ෂ නායක රැස්වීමේ දී ගන්නා ඕනෑම තීරණයකට තමන් ගරු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.ඒ බව ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දන්වා ඇති බවයි වාර්තා වන්නේ.මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.ඒ අද (09) දින සිදුවන සිදුවීම් මාලාව අනුව ජනාධිපති ලෙස තම වගකීම්, බලතලContinue Reading
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මේ වන විට සියලු පක්ෂ අතර සාකච්ඡාවක් පවත්වමින් සිටින අතර ඉදිරි සතිය තුල නව ආණ්ඩුව පිහිටුවීමට අවශ්‍ය කටයුතු බොහෝ දුරට අවසන් විය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා අප වෙත පැවසීය. දැනටමත් ජාතික ජන බලවේගය හැර සෙසු සියළු පක්ෂ මෙම සාකච්ඡාවට සම්බන්දව සිටින අතරContinue Reading
නව රජයක් බිහිකිරීමේ මහජන සටනට අපිත් එක්ක ඔක්කොම එකට එකතු වෙලා අත්වැල් බැඳගමු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (08 දා) පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය. අරගලකරුවන් අපේ සියලු දේශපාලන පක්ෂ වෘත්තීය සමිති බහුජන සංවිධාන සියලු නායකයන් එක්සත්ව අද දිනයේContinue Reading
රටේ සහ පුරවැසියන්ගේ සකලවිධ බලාපොරොත්තු සුනු විසුණු කර මුළුමහත් රටම අතිශය බරපතළ ඛේදවාචකයකට තල්ලු කර දමා ඇති රජයට අවසන් පණිවිඩය නිකුත් කළ යුතු මොහොත පැමිණ ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.වසර දෙකකට වැඩි කාලයක් පුරා අදුරදර්ශි, උද්ධච්ච සහ අන්තනෝමතික පාලනය තුළින් රටට උරුම වී ඇත්තේ ඛේදනීය වර්තමානයකුත්, අන්ධකාර අනාගතයකුත් පමණක්Continue Reading
රට ගිනි අරන් තිබියෙදී ගෝටා-රනිල් ජෝඩුව ගිනිකෙළි සන්දර්ශන බලමින් ඉන්නවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (08) පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය හමුකදී අවධාරණය කළේය. බත්තර මුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්ලාලයේදී පැවති මෙම මාධ්‍ය හමුවේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා දැක්වූContinue Reading

© 2025 Srilankantribune . All Rights Reserved