රී ලංකාව සහ ඉන්දියාව අතර අද (05) පැවති දෙවැනි විස්සයි 20 තරගයේ තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දියාව සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදීමටය.  ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 06 දැවී ලකුණුContinue Reading

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර අද (03) පැවති පළමු විස්සයි 20 ක්‍රිකට් තරගය ලකුණු 2ක තියුණු ජයක් හිමි කරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ශ්‍රී ලංකා නායකයා තීරණය කර තිබුණේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබාදීමටය. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවටContinue Reading

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙස ක්‍රිස් ක්ලාක් අයන්ස් පත්කර තිබේ. වසර දෙකක ගිවිසුම් කාලයකට යටත්ව ඊයේ (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු පත් කර ඇති බව වාර්තා වේ. ක්‍රිස් ක්ලාක් අයන්ස් මීට පෙර එංගලන්ත කණ්ඩායමේ සහ එසෙක්ස් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ විද්‍යා හා වෛද්‍ය ප්‍රධානියාContinue Reading

ඉන්දීය තරග සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (31) පස්වරුවේ කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ඉන්දියාව බලා පිටත්ව ගියේය. විස්සයි විස්ස තරග 3 කින් සහ එක්දින තරග 3 කින් සමන්විත මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 20 දෙනෙකු සහ නිලධාරින් 12 දෙනෙකු ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ. ඒ අනුව,Continue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් නැවතත් පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස එක්වීමට සූදානම් බව වාර්තා වෙයි. ඔහු 2016 සිට 2019 දක්වා එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර එම කාලයේදී පාකිස්තාන කණ්ඩායම චැම්පියන්ස් කුසලානය 2017 දී දිනාගත් අතර අංක එකේ T20 කණ්ඩායම බවටද පත්විය. 2019Continue Reading

තමාගේ 100වැනි ටෙස්ට් තරගය ට ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් ශතකයක් රැස්කළේය. දකුණු අප්‍රිකානු කණ්ඩායම ට එරෙහිව මෙල්බර්න් හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ඔහු නොදැවී ශතකය ක් ලබාගෙන සිටියි. තම 100 වැනි ටෙස්ට් තරගයේදී ශතකයක් රැස් කිරීමට සමත් වූ 10 වැනියා ඔහු වෙයි.Continue Reading

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවට අනුව කටයුතු නොකළහොත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පනවන බවට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. ඒ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමිනි. ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඉකුත්දා ක්‍රීඩා පනතට නව රෙගුලාසි කිහිපයක් ඇතුළත් කළ අතර ඊට මේ වන විට ජාතික ක්‍රීඩාContinue Reading

පාකිස්තානය පරදා තෙවැනි සහ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 8කින් ජය ගැනීමට එංගලන්තය අද (20) සමත්විය. ඒ අනුව දෙරට අතර පැවති තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. මෙය ටෙස්ට් තරග ඉතිහාසයේ පාකිස්තාන කණ්ඩායමක් ඔවුන්ගේ රටේදී 3-0ක් ලෙස තරගාවලියක් පරාජය වූ පළමු අවස්ථාව ලෙසContinue Reading

දින 29ක් පුරා කණ්ඩායම් 32ක් එකම කුසලානයක් හිමිකර ගැනීමේ අරමුණෙන් සහභාගී වූ තරග 63කින් පසු මෙවර පාපන්දු ලෝක කුසලානය උත්කර්ෂයට ඊයේ (19) ළඟා වුණි. දකුණු ඇමරිකාව සහ යුරෝපය අතර සටනක් බවට පත්ව තිබූ මෙවර පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගය ආරම්භයට පෙර උත්කර්ෂවත් කෙටි සමාප්ති උත්සවයක් පැවැත්වුණි. එහිදී ශූරයන්ට පිරිනැමෙනContinue Reading

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර අද (14) පැවැත්වෙයි. එහි කාසියේ වාසිය දිනාගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිඳු හසරංග සමත්විය. එහිදී පළමුව පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කළේය.Continue Reading