ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ තරග දෙකක් අද (04) පැවැත්වෙයි. නවසීලන්තය සහ අයර්ලන්තය අතර තරගයත්, ඕස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගයත් ඇඩිලේඩ් හිදී පැවැත්වීමට නියමිතය. එම කාණ්ඩයේ ලකුණු සටහනේ පෙරමුණේ පසුවන නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අද තරග ජයගත හොත් ඔවුන්ට ප්‍රසාද ලකුණු 7 බැගින් හිමිවන අතර ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පුර්වContinue Reading

ස්පාඤ්ඤයේ පැවැත්වෙන ලෝක කායවර්ධන ශූරතාවලියට සහභාගීවීමට සුදුසුකම් ලැබු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඊට සහභාගීවීමට අවශ්‍ය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවීම ප්‍රමාදවීම නිසා ඒ අවස්ථාව අහිමිවී ගිය පුවතක් අද දෙරණට වාර්තා විය.‍ ලෝක කායවර්ධන ශූරතාවලිය නොවැම්බර් 02 වනදා සිට 07 වනදා දක්වා ස්පාඤ්ඤයේදී පැවැත්වෙයි. මෙම තරගාවලිය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් තිදෙනෙක් සුුදුසුකම් ලබාගෙනContinue Reading

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගය ලකුණු 33කින් ජයගැනීමට පාකිස්තානය සමත්විය. තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් දකුණු අප්‍රිකාවට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව හිමිවූ ඉලක්කය පන්දුවාර 16කදී ලකුණු 142කි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 14ක් අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කරගතContinue Reading

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවති ඉන්දියාව සහ බංගලාදේශය අතර තරගයේ දී ඩක්වර්ත් ලුවිස් ක්‍රමය යටතේ ලකුණු 05ක ජයක් ඉන්දියාවට හිමි විය.පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 06ක් දැවී ලකුණු 186ක් ලබා ගත්තේය.වර්ෂාවෙන් තරගයට ඇතිවූ බාධා නිසා ඩක්වර්ත් ලුවිස් ක්‍රමය යටතේ බංග්ලාදේශ කණ්ඩායමටContinue Reading

ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 2 වන ස්ථානයට පැමිණ තිබේ. ඒ අනුව ප්‍රසාද ලකුණු 697ක් ඔහු හිමිකරගෙන ඇත. ඔහු මීට පෙර එහි 5 වන ස්ථානයේ රැඳී සිටියේය. ඇෆ්ගනිස්තාන ක්‍රීඩක රෂීඩ් ඛාන් තවදුරටත් විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේContinue Reading

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානයට එරෙහි තරගය කඩුලු 6කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානය දක්වා ඉහලට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්විය. ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා තවදුරටත් බලාපොරොත්තු තබාගැනීමට මෙම තරගයේ ජයග්‍රහණය අත්‍යවශ්‍ය සාධකයක්විය. මෙමContinue Reading

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය බ්‍රිස්බෙන්හිදී අද (01) පෙරවරු 09.30ට ආරම්භ වේ. එංගලන්තය සහ නවසීලන්තය අතර තරගය ද එම ක්‍රීඩාංගණයේදීම පස්වරුවේ පැවැත්වීමට නියමිතය. ප්‍රසාද ලකුණු 2ක් පමණක් ලබා සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එම ලකුණු සටහනේ පස්වන ස්ථානයේ රැඳී සිටින අතර අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම්Continue Reading

20/20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දීය කණ්ඩායම  සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර අද (30) පැවැති තරගය ජයගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. ඒ ඉන්දීය කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත්කරමිනි. තරගයේ කාසිය වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20Continue Reading

20/20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පැමිණීමේ බලාපොරොත්තුවක් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පවසයි. ඔහු එසේ පැවැසූවේ නවසීලන්ත තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදීය. නවසීලන්තය හමුවේ පරාජයට පත් වුවද ඉතිරි තරග දෙක වඩාත් යහපත් මට්ටමේ දල ලකුණු වේගයකින් ජය‍ගෙන අවසන් පූර්ව වටයට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසුවන බවContinue Reading

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන 03 වන තරගය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (29) පැවැත්වෙයි. එහි කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අතර නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 167ක් රැස් කළේය. ශ්‍රී ලංකාවට එරෙහිවContinue Reading