ශ්‍රී ලංකා කර පරිපාලනයට මඩ ගසන අයගේ උත්සාහය ශ්‍රී ලංකා ආයතනය සතුව ඇති ඩොලර් ටික ඩැහැ ගැනීම බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සභාපති ශම්මි ද සිල්වා මහතා සඳහන් කරයි. ආයතනය සතුව මේ වන විට ඩොලර් මිලියන 40ක සංචිතයක් ඇති බවද හෙතෙම සඳහන් කළේය. ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෑතකදී අන්තර්ජාතික ක්‍රිකට්Continue Reading

කණ්ඩායමේ සියලුදෙනා එකම මට්ටමක සිටීම හේතුවෙන් තමන්ට කණ්ඩායම පාලනය කිරීමට පහසු වී ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසයි. අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දසුන් මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක. “ටීම් එකේ එක නමක් කියලා කවුරුවත්Continue Reading

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන එම තනතුරෙන් ඉවත්වී තිබේ. ඒ ඔහුට නව තනතුරක් ලැබීම හේතුවෙනි. මුම්බායි ඉන්දියන්ස් හිමිකරුවන් විසින් මහේල ජයවර්ධන එම කණ්ඩායමේ “Global Head of Performance” ලෙස පත්කර තිබේ. ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් හිමිකරුවන් සතු කණ්ඩායම් තුනේම පුහුණු කටයුතු සහContinue Reading

ප්‍රේක්ෂකයින්ගෙන් ලැබුණු සහයෝගයට හදවතින් ම ස්තූති කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ පවසයි. ආසියනු කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව අද උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණි අතර, එහිදී මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් භානුක රාජපක්ෂ පවසා සිටියේ, කණ්ඩායමේ සියලුදෙනා තරගාවලියේ දී දක්ෂතාContinue Reading

සිංගප්පුරුවේ පැවති ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේ අවසන් තරගයේදී සිංගප්පූරු කණ්ඩායම පරාජය කරමින් ශුරතාව දිනු ශ්‍රී ලංකා කණ්ඩායම UL 315  ගුවන් යානයෙන් ඊයේ (12) රාත්‍රියේ දිවයිනට පැමිණියේය. එම කණ්ඩායම පිළිගැනීම වෙනුවෙන් විශේෂ උත්සවයක් එහිදි සංවිධාන කර තිබුණි. එම අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායිකා, ගයන්ජලී අමරවංස පවසා සිටියේ, කණ්ඩායමේ සියලුදෙනාගේContinue Reading

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය කණ්ඩායම නම්කර තිබේ. එහි නායකත්වය රෝහිත් ශර්මාට පවරා ඇති අතර එම කණ්ඩායම සඳහා පළපුරුදු ක්‍රීඩකයින් වන විරාත් කෝලි, KL රාහුල්, රවිචන්ද්‍රන් අශ්වින්, ජස්ප්‍රිට් බුම්රා සහ දිනේෂ් කාර්තික් ද ඇතුළත් වෙයි. 15 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායම පහතින්. Rohit Sharma (c)KL Rahul ViratContinue Reading

එළැඹෙන ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීම තම මීළඟ බලාපොරොත්තුව බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පවසයි. වසර 8කට පසු හයවන වරටත් ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව ජයග්‍රහණය කිරීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11) සමත් වුණි. ඒ ඩුබායි ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේ දී පාකිස්තාන කණ්ඩායම ලකුණුContinue Reading

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 23කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කාණ්ඩායමට ලබාදී තිබුණි.  ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණුContinue Reading

2022 ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණි. ඒ සිංගප්පූරු කණ්ඩායම පරාජයට පත් කරමින්. සිංගප්පුරුවේදී පැවති ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී සිංගප්පූරු කණ්ඩායම 63ට 53ක් ලෙස පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණි. ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු ශූරතාව හිමි කරContinue Reading