සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර කෝල්ට්ස් පිටියේ පැවැත්වෙන තුන්දින පුහුණු තරගයේ දෙවැනි දිනය වූ ඊයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පිල කඩුලු 5ක් දැවී ලකුණු 278ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු සධීර සමරවික්‍රම ලකුණුContinue Reading

ප්‍රභල ඔස්ට්‍රේලියානු පිල ඉනිමකින් සහ ලකුණු 39කින් පරාජය කළ ශ්‍රී ලංකාව නවතම ICC ලෝක ටෙස්ට් ශූරතා ශ්‍රේණිගත කිරීම් අනුව අංක 3 දක්වා ඉහළට.Continue Reading

විම්බල්ඩන් පිරිමි ටෙනිස් ශූරතාව හත් වැනි වරටත් තමන් සතු කර ගැනීමට සර්බියාවේ නොවැක් ජොකොවිච් සමත්විය. ඒ 2022 විම්බල්ඩන් ටෙනිස් ශූරතා අවසන් මහා තරගයේදී ඔස්ටේ්‍රලියාවේ නික් කර්ගියෝස් තරග වට 3-1කින් පරාජයට පත් කරමිනි.  තරගාවලියේ අවසන් පූර්ව වටයේදී කැමරන් නූරි පරාජයට පත් කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නොවැක් ජොකොවිච්Continue Reading

දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාවට ඉනිමක ජයක්… ජයසූරිය ටෙස්ට් පිටියේ හොඳම පන්දු යැවීම වාර්තා කරයි… චන්දිමාල්ගෙන් නොදැවුණු  ද්විත්ව ශතකයක්… ලෝකයේ අංක එකේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ගාල්ල තණතීරුවේදී දඟ පන්දුවෙන් අසරණ කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඔස්ටේ්‍රලියාව සමගින් පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ඉනිමකින් සහ ලකුණු 39කින් විශිෂ්ට ලෙස ජය ගැනීමට ඊයේ (11 වැනිදා)Continue Reading

දිනේෂ් චන්දිමාල්ගේ විශිෂ්ඨ පිතිහරඹය සහ සිය මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළ ප්‍රභාත් ජයසූරියගේ විශිෂ්ඨ පන්දු යැවීම හේතුවෙන් සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ඉනිමක හා ලකුණු 39ක ජයක් අත් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ අනුව දෙරට අතර පැවති ටෙස්ට් තරඟාවලිය අවසන්Continue Reading

සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකය රැස් කිරීමට දිනේෂ් චන්දිමාල් සමත්විය. ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී එම දක්ෂතාවය කිරීමට ඔහු සමත් විය. පන්දු 316කදී 4 පහර 16ක් සහ 6 පහර 5ක් එල්ල කිරීමට චන්දිමාල් සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා ටෙස්ට් පිතිකරුවෙක් ඔස්ට්‍රේලියාවට එරෙහිව රැස්කළ වැඩිම ලකුණු ගණනContinue Reading

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ. අද (11) උදෑසන සිදුකළ රැපිඩ් ඇන්ටින් පරීක්ෂණයක දී ඔහුට වෛරසය ආසාදිත බවට හඳුනාගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන සහ අවසන් දිනය සඳහා පැතුම් වෙනුවට ඕෂධ ප්‍රනාන්දු කණ්ඩායමටContinue Reading

චන්දිමාල් නොදැවී 118යි: කමිඳුගෙන් මංගල අර්ධ ශතකයක් සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ගාලු ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ පැවැත්වෙන දෙවැනි හෙවත් අවසන් ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව රැස් කළ ලකුණු 364ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 431 රැස් කර ගෙනContinue Reading

ගාල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකා – ඔස්ට්‍රෙලියා දෙවන ටෙස්ට් තරගයේ 03 වන දිනය අද (10) යි.ඊයේ තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 02 ක් දැවී ලකුණු 184 ක් ලබා සිටියා.ඔස්ට්‍රෙලියානු කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලකුණු 364 ක් රැස් කළා.ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් නොදැවීContinue Reading

පාකිස්තානයේ ලාහෝර් නුවරදී පසුගියදා නිමාවට පත් වූ තුන්වැනි ශ්‍රී ලංකා – පාකිස්තාන ජාත්‍යන්තර ස්වාට් කික් බොක්සිං ශූරතාවලියේදී රන් පදක්කම් 9ක් සහ රිදී පදක්කම් 4ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. දකුණු ආසියා ස්වාට් කික් බොක්සිං සම්මේලනය සහ පාකිස්තාන ස්වාට් සම්මේලනය එක්ව සංවිධාන කළ මේ ශූරතාවලියේදී කන්නසාමි ඩිලක්ෂනී, අබ්දුර්Continue Reading