7/2023 චක්‍රලේඛයට එරෙහිව වෘත්තීය සමිති මානව හිමිකම් කොමිසමට..
මැතිවරණ අපේක්ෂක චක්‍රලේඛයෙන් රාජ්‍ය, අර්ධ රාජ්‍ය සේවකයන්ට සිදුකර ඇති අසාධාරණයට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීම අද (16) සමස්ථ ලංකා වෘත්තීය සමිති සම්මේලනය නියෝජනය කරමින් එහි ප්‍රධාන ලේඛම් චන්දන සූරියආරච්චි ඇතුළු වෘත්තීය සමිති නායකයින්ගේ සහභාගිත්වයෙන් සිදුවිය. 2023.05.08 දින රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් විසින්Continue Reading











