කොටුව දුම්රියපොළ ඉදිරිපිටට රැස්වු වෘත්තීකයෝ
ආණ්ඩුවේ බදු ක්‍රමයට සහ මර්දනයට විරෝධය දක්වමින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක වෘත්තිකයන් විශාල සංඛ්‍යාවක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටියහ. වරාය, ඛනිජ තෙල්, විදුලිබල සහ බැංකු ඇතුළු ප්‍රධාන ආයතන රැසක සේවකයෝ විශාල පිරිසක් එම ස්ථානයට රැස්ව සිටියහ. Continue Reading











