පැය 72 කින් විසඳුමක් නැත්නම් වෘත්තීය සමිති අරගලයට එනවා
රට පත්ව ඇති ව්‍යාකූල තත්ත්වයට කථානායකවරයා ඇතුළු බලධාරීන් පැය 72 ක් තුළ ව්‍යවස්ථානුකූල විසඳුමක් ලබාදිය යුතු බවත් එසේ නොවුණ හොත් ලබන 18 වැනිදා වන විට සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාරයම අරගල බිමට කැඳවන බවත් වෘත්තීය සමිති සම්බන්ධීකරණය මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවී කුමුදේෂ් මහතා ඊයේ (14)දින පැවසීය. ව්‍යවස්ථාවෙන් ඔබ්බට ගිය කැලෑ නීතියක්Continue Reading











