ජපානයෙන් පළමු වරට “Monkeypox” වඳුරු උණ රෝගයේ ආසාදිතයෙකු වාර්තා වී තිබේ.
එරට රජයේ මූලාශ්‍රයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම රෝගියා ටෝකියෝ නගරයෙන් වාර්තා වී ඇති බවය.
වඳුරු උණ ආසාදිත අදාළ පුද්ගලයා 30 හැවිරිදි වියේ පසුවන අයෙකු වන බව වාර්තා වේ.