ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාව බලා පිටත්ව ගොස් ඇත.
අද පෙරවරුවේ ඒ මහතා කටුනායක ගුවන්තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර එතැන් සිට වෙනත් ගුවන් යානයකින් අමෙරිකාව බලා පිටත්ව සැලසුම් කර තිබේ.

© 2026 Srilankantribune . All Rights Reserved