සෞඛ්‍ය ක්ෂේත්‍ර කිහිපයක් වර්ජනයක් අරඹයි
සෞඛ්‍ය සේවයේ වෘත්තීන් 8ක් හෙට (29) සහ අනිද්දා (30) සම්පූර්ණයෙන්ම සේවාවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. ඔහු පෙන්වා දෙන්නේ සිය ඉල්ලීම්වලට පිළිතුරු නොලැබුණ හොත් ලබන සඳුදා සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවය. අද (28) පැවති මාධ්‍ය හමුවකදී උපුල් රෝහණContinue Reading