හරීන් සහ මනූෂ ඉල්ලා අස්වෙයි
හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වී තිබේ. සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා පත් කෙරුණු අතර කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස මනුෂ නානායක්කාර මහතා පත් කෙරුණේ පසුගිය මැයි මස 29වැනිදා ය. Continue Reading











