වැඩබලන ජනාධිපති කතානායක.. රනිල් වහාම අගමැති ධූරයෙන් ඉවත් විය යුතුයි..පක්ෂ නායක රැස්වීමේදී තීන්දු කරයි!
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත් වීමෙන් පසු වැඩබලන ජනාධිපතිවරයා ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පත්විය යුතු බවට අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීන්දු කර ඇති බව වාර්තා වේ. මේ වනවිට කතානායක නිලනිවසේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට ඇත. මෙම පක්ෂ නායක හමුවට පක්ෂContinue Reading











