අද (09) දිනයේ ”රටම කොළඹට – රොඳ බඳිමු – පන්නමු” තේමා පාඨය යටතේ දිවයින පුරා සියලුම ජනයා වීදි බැසීමට මේ වනවිට පටන්ගෙන තිබෙනවා. ඊට අරගලකරුවන් සිය සටන සවිමත් කරගැනීමට කොළඹට පැමිණීම සඳහා ප්‍රවාහන පහසුකම් ලෙස දුම්රිය ස්ථානවලින් දුම්රිය නිලධාරින් හරහා දුම් රිය ධාවනය කරගැනීමටයි පියවර ගෙන ඇත්තේ. ඒ අනුව මේContinue Reading

ජන අරගලයට සහය පළ කරමින් පැමිණි අරගලකරුවන්ට කඳුළු ගෑස් එල්ල කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.කොළඹ කොටුව සිට පා ගමනින් චැතැම් වීදිය ඔස්සේ ටෙලිකොම් වටරවුම අසලට පැමිණි අරගලකරුවන් විසිරුවා හැරීම සඳහායි මෙසේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට කටයුතු කර තිබෙන්නේ.මේ අතර කොළඹ කොටුව බැංකු මාවත සහ චැතම් වීදිය යන ප්‍රදේශ දෙකෙන්Continue Reading

දොඹගොඩ හමුදා කඳවුර මංසන්ධියේ පිහිටි නිවෙසක් ඉදිරිපිටදී වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර පලා ගොස් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ලලිත් වර්ණකුමාර මහතා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 3ක් යෙදවීමට පානදුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් වෙදගේ මහතා පියවර ගෙන තිබේ. මේ වෙඩි තැබීම සිදුව ඇත්තේ ඊයේ (08)Continue Reading

මහජනතාවගේ විරෝධතා දැක්වීමේ නීත්‍යානුකූල අයිතිය යටපත් කිරීම සඳහා පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමට රජය ගත් තීරණය  හෙළා දකිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් රොහාන් ලක්සිරි මහතාගේ අත්සනින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින්, සාමාන්‍ය ජනතාව විසින් සංවිධානය කරන ලද සාමකාමී උද්ඝෝෂණවලට බාධා කිරීමේ අරමුණින් ඊනියා පොලිස් ඇඳිරි නීතිය පැනවීමටContinue Reading

පොලිස් ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ නැවතත් දුම්රිය ධාවන කටයුතු ආම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සදහන් කරයි. ඊයේ (08) රාත්‍රීයේ ඇඳිරි නීතිය පැනවීමත් සමඟ දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, පිට පළාත්වල සිට කොළඹ දක්වා දුම්රිය ධාවන කටයුතු සිදු නොවන බවයි. මේ අතර ලංගම සේවකයින් ආරම්භ කර තිබූ වැඩContinue Reading

ඊයේ(08) රාත්‍රී 9.00 සිට බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාශ 07ක් ආවරණ වන පරිදි පනවා තිබු පොලිස් ඇඳිරි නීතිය අද(09) පෙරවරු 8.00 සිට ඉවත් කරණ බව පොලිස් මුලස්ථානය නිවේදනය කරයි. ඒ අනුව, මීගමුව, කැලණිය, නුගේගොඩ, ගල්කිස්ස, උතුරු කොළඹ, දකුණු කොළඹ සහ මධ්‍යම කොළඹ යන පොලිස් කොට්ඨාස සඳහා  ඇඳිරිනීතිය ඉවත් කෙරෙනු ඇත. Continue Reading

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මේ වන විට සියලු පක්ෂ අතර සාකච්ඡාවක් පවත්වමින් සිටින අතර ඉදිරි සතිය තුල නව ආණ්ඩුව පිහිටුවීමට අවශ්‍ය කටයුතු ‍බොහෝ දුරට අවසන් විය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා අප වෙත පැවසීය. දැනටමත් ජාතික ජන බලවේගය හැර සෙසු සියළු පක්ෂ මෙම සාකච්ඡාවට සම්බන්දව සිටින අතරContinue Reading

පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක්  ජනතාවට රුපියල් 250කට ලබාදිය හැකි බවට  මහජන  උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා කර ඇති ආන්දෝලනාත්මක  ප්‍රකාශය සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශව  කැඳවා  පුළුල් විමර්ශනයක් පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත. මේ අනුව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා, විදුලිබල හාContinue Reading

අද (ජූලි 8) රාත්‍රී 9.00 සිට ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට පැනවූ පොලිස් ඇඳිරි නීතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය විරෝධය පළ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ බව සඳහන් කර ඇත. එලෙස පොලිස් ඇඳිරි නීතිය පැන්වීම නීති විරෝධී බව ත් එය මූලික අයිතිවාසිකම් උල්ලංඝණයContinue Reading

කොළඹ ඇතුළු තවත් ප්‍රදේශ ගණනාවකදී හෙට (9) පැවැත්වීමට නියමිත විරෝධතාවලදී සංයමයෙන් කටයුතු කරන්නැයි ද ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එමෙන්ම සාමකාමීව විරෝධතාවල නිරත වන්නැයි ද අත්‍යවශ්‍ය වෛද්‍ය හෝ මානුෂීය සේවාවලට බාධා නොවන අයුරින් විරෝධතාවල නිරත වන්නැයි ද එමContinue Reading