හොරණ ට මිලිමීටර් 239ක වර්ෂාපතනයක්
අද (11) පෙරවරු 6:00න් අවසන් වූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එය මිලිමීටර් 239ක වර්ෂාපතනයක් බවය. ඇල්පිටියෙන් මිලිමීටර් 194.75ක්, බුලත්සිංහල මිලිමීටර් 187ක්, මතුගම මිලිමීටර් 186.5 සහ සීතාවක ප්‍රදේශයේ මිලිමීටර් 184.5ක වර්ෂාපතනයක් වාර්තාවී තිබේ.Continue Reading











