බස්නාහිර පාසල් විවෘත කිරීමේ බලය අධ්‍යාපන බලධාරීන්ට
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (14) පාසල් විවෘත කරනවාද නැද්ද යන්න තීරණය කිරීමට බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන්ට බල පවරා තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, එම තීරණය ගැනීමේදී කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමඟ සාකච්ඡා කර ගන්නා ලෙසය.Continue Reading











