බොරැල්ලේ නිවාස සංකීර්ණයකින් හමුවූ උණ්ඩ
බොරැල්ල, සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණයේ වැසිකිළි පද්ධතිය අසළ වළ දමා තිබූ ගිනිඅවි වර්ග දෙකකට යොදන ජීව උණ්ඩ 15 ක් හමුවී තිබේ. ටී 56 ගිනිඅවි වලට හා එම් 16 ගිනිඅවි වලට යොදන ජීව උණ්ඩ බව බොරැල්ල පොලිසිය කියයි බොරැල්ල පොලිස් වසමේ සර්පන්ටයින් මහල් නිවාසවල පදිංචි පුද්ගලයකු කොළඹ මහ නගර සභා සේවකයින්Continue Reading











