උත්සව සමයේ මගී ජනතාවගේ අවශ්‍යතාව අනුව පෞද්ගලික බස් රථ යෙදවීමට සූදානම් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.පෞද්ගලික බස් රථ සේවකයන් ද වැඩි පිරිසක් ගම්බිම් බලා පිටත්ව ගිය ද අවශ්‍යතාව අනුව කටයුතු කිරීමට සූදානම් බවත් පෞද්ගලික බස්වල කිසිඳු අඩුවක් නොවන බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන්Continue Reading

ප්‍රහාර එල්ලකිරීම සම්පූර්ණයෙන් නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වනතුරු ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකරන බව හමාස් සංවිධානය පවසයි. ඊශ්‍රායලය පවසන්නේ මෙම මස මුලදී පැවති සටන් විරාමයෙන් අනතුරුව මේ දක්වා හමාස් සටන්කාමීන් 2,000ක් පමණ ඝාතනය කළ බවයි. එම සටන් විරාමය අතරතුරදී ප්‍රාණ ඇපකරුවන් 100 දෙනෙක් පමණ නිදහස ලැබූ අතර තවත් ප්‍රාණ ඇපකරුවන් 120කට වැඩිContinue Reading

ආනයනික ලොකු ලූනු තොග ගබඩාවල සඟවා ඉතා සූක්ෂම ලෙස වැඩි මිල ගණන් යටතේ අලෙවි කිරීම සම්බන්ධයෙන් ලද තොරතුරු පිළිබඳ පාරිභෝගික අධිකාරිය විමර්ශන ආරම්භ කර තිබේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි පෞද්ගලික තොඟ ගබඩාවක් මාතලේ දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය විසින් පරීක්ෂා කර ඇති අතර එහිදී පාකිස්තානය, ඉන්දියාව, තුර්කිය සහ ඉරානය ආදීContinue Reading

දීර්ඝ සති අන්ත සහ පාසල් නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවනය අද (22) සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත්, මහනුවර සිට බදුල්ල දක්වාත් විශේෂ දුම්රිය ධාවනය කෙරෙන බවයි දුම්රිය ගමනාගමන අධිකාරි එන්.ජේ. ඉඳිපොලගේ සඳහන් කළේ. එසේම කන්කසන්තුරය හා අනුරාධපුරය දක්වා ගමන්කරන මගීන් සඳහාත් විශේෂ දුම්රියContinue Reading

සංචාරක වීසා මත තායිලන්තයට ගොස් එහි දේශසීමාව හරහා මියන්මාරයට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයින් 25කට වැඩි පිරිසක් එරට ත්‍රස්තවාදී සංවිධානයක් විසින් සිය ග්‍රහණයට ගෙන ඇතැයි පසුගියදා වාර්තා විය. ඔවුන් මේ වනවිටත් මියන්මාරයේ සයිබර් අපරාධ කලාපය වන මියාවාඩි හි ත්‍රස්ත කඳවුරක බලහත්කාරයෙන් රඳවාගෙන සයිබර් වහලුන් ලෙස සේවය ලබාගන්නා බව අනාවරණ වී තිබේ.Continue Reading

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක ප.ව. 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතියContinue Reading

යාල රක්ෂිතය තුළ මහා පරිමාණයෙන් වගාකරන ගංජා වගාවක් සම්බන්ධයෙන් යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරු අනුව මාතර අපරාධ කොට්ඨාශ පොලිස් නිලධාරීන් විසින් යාල රක්ෂිතය තුළ (18) දිනයේ සිට දින 4 පුරා සිදුකරන ලද මෙහෙයුමකින් අනතුරුව අක්කර පහක වපසරියක් යුත් ගංජා හේනක් වටලා ඇත. වැටලීම සිදුකරන අවස්ථාව වන විට එමContinue Reading

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව නොවැම්බර් මාසයේදී මෙරට උද්ධමනය ඉහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව නොවැම්බර් මාසයේදී උද්ධමනය සටහන් වූවේ සියයට 2.8ක් ලෙසටය. ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ඔක්තෝබර් මාසයේදී උද්ධමනය සියයට 1ක් ලෙස සටහන් විය. මේ අතර ඔක්තෝබර් මාසයේ සියයට -5.2 ට පැවති ආහාර උද්ධමනයContinue Reading

ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ මේ වනවිට විශේෂ සටහනක් තබා තිබේ. එහි දැක්වෙන්නේ මෙවැන්නක්, උපුටාගැනීම චාමර වීරසිංහ මේ වන විටත් වෙද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉදිරියේදී ඔහුගේ අසනීප තත්වය පිළිබඳආදරණීය රසික ඔබ සියලුදෙනා දැනුවත් කරන්නට බලාපොරොත්තුවෙන් සිටී.මේ වනවිටත් අතිවිශාල පිරිසක් කළුබෝවිල රෝහල වෙත පැමිණෙන නිසා ඇතිවීContinue Reading

හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන අතර දී ටිකිරි මැණිකේ ශීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබේ. ඒ අනුව උඩරට දුම්රිය ගමනට බාධා එල්ල වී ඇතැයි අප කළ විමසීමක දී දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.Continue Reading