හිරුණිකාට අභියාචනාධිකරණයෙන් නොතීසි
මැයි මස 08 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙත නොතීසි නිකුත් කර තිබෙනවා. ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් විවේචනය කිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි ඇයට එරෙහිව චෝදනා එල්ලවී ඇති බවයි වාර්තා වෙන්නේ. ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ප්‍රවෘත්තිContinue Reading










