ගොවියන්ට වායු රයිෆල්
වන සතුන් ගෙන් වගාවලට සිදු වන හානි ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රිළවා, මොනරා සහ දඬුලේනා යන සතුන් ගෙන් සිදු වන හානි ඉහළ ගොස් ඇති බවයි. වන සතුන් ගෙන් සිදු වන වගා හානි වළක්වා ගැනීම සඳහා ගොවිජනතාව වෙත වායු රයිෆල් බෙදා දීමේContinue Reading











