මොරටුව කටුබැද්ද ප්‍රදේශයේදී තියුනු ආයුධයකින් පහර දිමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ කලක සිටි පැවති ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට මූලික විමර්ශන වලදි අනාවරණ වී ඇති බවය. පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව 28 හැවිරිදි පුද්ගලයෙකු මියගොස්Continue Reading

සිංහල අවුරුදු නැකැත් පත්‍රයට අනුව අද (13) අපරභාග 09.05ට යෙදෙන සුබ මොහොතෙන් අලුත් අවුරුද්ද උදාවේ. අපරභාග 02.41 සිට ඉරිදා (14) අලුයම 03.29 දක්වා පුණ්‍ය කාලය යෙදී ඇති බැවින් අපරභාග 02.41ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම මැනවි බව නැකැත් පත්‍රයේ සඳහන් වේ. ආහාර පිසීමේ නැකත අදContinue Reading

උතුරු සහ නැගෙනහිර පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන අතර උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සහ දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන ප.ව. 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලContinue Reading

සුරූපී ප්‍රසිද්ධ කොරියානු ගායිකා පාර්ක් බෝරම් (Park Bo Ram) අබිරහස් ලෙස මිය ගොස් තිබේ. 30 හැවිරිදි පාර්ක් බෝරම් මිය යාමට පැය කිහිපයකට පෙර ඊයේ (11) සවස සිය මිතුරන් දෙදෙනෙකු සමග පෞද්ගලික සාදයකට සහභාගි වී ඇති අතර ඇය එහිදී මත්පැන් පානය කර තිබිණි. පසුව ඇය එම නිවසේ නාන කාමරයට ගොස් ඇති අතර,Continue Reading

ජනාධිපතිවරණය සඳහා දෙමළ ජනතාවට වෙනම අපේක්ෂකයෙකු අවශ්‍ය නොවන බව ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ලංකා කම්කරු කොංග්‍රසය කටයුතු කරනු ඇති බවය. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් මහතා මේ බව සඳහන්Continue Reading

ශ්‍රී ලංකා මහ බැංකුව 2024 මාර්තු මාසයේදී විදේශ විනිමය වෙළෙඳපොළෙන් අමෙරිකානු ඩොලර් මිලියන 715ක් මිලදී ගෙන තිබෙන බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි.  එමෙන්ම මහ බැංකුව විසින් පෙබරවාරි මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 239.5ක් විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිලදී ගෙන තිබේ.  ඒ අනුව මේ වසරේ මේ දක්වා මහ බැංකුව විසින් වෙළෙඳපොළෙන් මිලදීContinue Reading

ජපාන අග්‍රමාත්‍ය ෆුමියෝ කිෂිඩාගේ අමෙරිකානු සංචාරය අතරතුරදී චෙරි පැළ හෙවත් සකුරා පැළ කිහිපයක් අමෙරිකාවට ත්‍යාග වශයෙන් ප්‍රදානය කර තිබුණි. ඒ දෙරට අතර මිත්‍රත්වය සනිටුහන් කිරීමේ අරමුණින් ය. ජපාන අග්‍රමාත්‍ය ෆුමියෝ කිෂිඩා පසුගියදා මෙලෙස අමෙරිකාවේ සංචාරයක නිරත වුණි. එහිදී ලෝකයේ අවධානය යොමු වුණේ ජපාන අගමැතිවරයා සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතරContinue Reading

සිංහල හා දෙමළ අවුරුදු සමය වෙනුවෙන් ක්‍රියාත්මක බස් සේවාව හරහා සිය දෛනික ආදායම රුපියල් මිලියන 25කින් පමණ ඉහළ ගොස් ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. උත්සව සමයේ ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් එම මණ්ඩලය පසුගිය 5 වනදා සිට අතිරේක බස් රථ 200ක් පමණ ධාවනයට එක්කරමින් විශේෂ ගමනාගමන සේවාවක් ආරම්භ කරනුContinue Reading

නිවසක් ගිනිගෙන පුද්ගලයෙකු මියගොස් ඇති බවට ඉකුත් 10 වනදා පොලීසියට වාර්තා වූ සිද්ධිය ඝාතනයක් බව පොලීසිය සැකකරයි. සිද්ධියෙන් මියගොස් තිබුණේ 39 හැවිරිදි පුද්ගලයෙකි. ඊයේ (11) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ගෙල කැපීම හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බවට අනාවරණය වී තිබුණි. ඒ අනුව මෙම මරණය සම්බන්ධයෙන් මරණකරුගේ 33 හැවිරිදි බිරිඳ සහContinue Reading

මාතර තිහගොඩ ප්‍රදේශයේ හෝටලයකට පැමිණි තිහගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් එහි හිමිකරු සහ ඔහුගේ මවට පදනම් විරහිත චෝදනා සිදුකර අත්අඩංගුවට ගත් බව හෝටලයේ හිමිකරු පවසයි. මාතර තිහගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන මෙම හෝටලයට ඉකුත් පළමු වනදා තිහගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් පැමිණ තිබුණි. ඒ හෝටලය තුළ නීතිවිරෝධීව මත්පැන් ජාවාරමක් සිදුකළ බවට චෝදනාContinue Reading