තවත් චීන නැවක් ශ්‍රී ලංකාවට එන්න අවසර ඉල්ලයි
තවත් චීන පර්යේෂණ නෞකාවක් ලබන ජනවාරි මාසයේ මෙරටට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ සඳහා චීන රජය විසින් ශ්‍රි ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය පෙන්වාදෙයි. ‘ෂියෑන්ග් යැන්ග් හොන්ග් ත්‍රී’ නම් එම පර්යේෂණ නෞකාව ජනවාරි මස 5 වෙනදා සිට මැයි මාසය තෙක් ඉන්දීය සාගරයේContinue Reading











