හංවැල්ල සිරිනිවාස වත්ත ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයකුට යතුරු පැදියකින් පැමිණි කිහිප දෙනකු ඊයේ (03) රාත්‍රි තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් නිසාවෙන් බරපතල තුවාල ලබා සාලාව දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ හංවැල්ල වග සිරිනිවාස වත්ත පහල කොටස ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කේ. විජේකුමාර නැමැති පුද්ගලයෙකි.Continue Reading

අලුතින් ඉදිකරන ලද නව  කැලණි පාලමේ පරික්ෂා කිරීම් වෙනුවෙන් එම පාලම ඉදිරි දිනවල අවස්ථා කිහිපයක දීම වසා දැමීමට සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි. ඒ අනුව ඉකුත් (1) දින රාත්‍රි 9.00 වසා දැමුණු නව කැළණි පාලම හෙට (4) අලුයම 6.00 ට විවෘත වනContinue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බිල් ගේට්ස් මහතා අතර හමුවක් අද (03) සිදුවිය. ඩුබායි හි එක්ස්පෝ සිටි හි පැවත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP 28) අතරතුරදී මෙම හමුවීම සිදුව ඇත. ගෝලීය අභියෝග සහ නිවර්තන කලාපය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි නායකත්වය පිළිබඳ අවධානය යොමු කරමින් මෙම සාකච්ඡාව සිදුකරContinue Reading

කල්මුණේ ළමා රැඳවුම් මධ්‍යස්ථානයක 17 හැවිරිදි රැඳවියෙකුගේ මරණය සම්බන්ධයෙන් එහි පාලිකාව අත්අඩංගුවට ගෙන තිබේ.Continue Reading

තලංගම කොබ්බෑකඩුව මාර්ගයේ අකුරේගොඩ හන්දියේ දී රථවාහන හසුරුවමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු ත්‍රිරෝදකට හප්පා අනතුරට ලක් කළ එහි රියදුරු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. තුවාල ලද බස්නාහිර පළාත් දකුණ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්  ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය වෙත ඇතුළත් කර ඇත. රියදුරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්Continue Reading

කූඨ ලෙස සකස් කළ වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඉතාලිය වෙත පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික කාන්තාවෝ දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබූහ . මෙයින් එක් කාන්තාවක් 31 හැවිරිදි කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකාරිනියකි . අනෙක් තරුණිය යාපනය , වැල්වැටිතුරෙයි ප්‍රදේශයේContinue Reading

ජනප්‍රිය ගීත නිර්මාණ රැසක් සංගීතවත් කල ප්‍රවීණ සංගීතවේදී ආනන්ද ගමගේ මහතා අභවප්‍රාප්ත වී තිබෙනවා. තාර පාර දිග පාට පාට කඩ, කටු අකුලේ මල් ඇහැරේ, පහන තියා බුදු සාදුට ආදී ජනප්‍රිය ගීත රැසක්ම ඔහු අතින් සංගීතවත් වූ අතර, අඹ යහළුවෝ ඇතුළු ටෙලි නාට්‍ය රැසකටම ඔහු සංගීත අධ්‍යක්ෂණයෙන් දායකත්වය ලබාදුන්නා. ගුරුවරයෙකු, ගුරුContinue Reading

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදනයකට අනුව භාණ්ඩ කීපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ලොකු ළුෑණු, සැමන්, යෝගට්, බටර්, ඇපල්, දොඩම්, මිදි, රටඉඳි ඇතුළු භාණ්ඩ වර්ග කීපයකට 2023 දෙසැම්බර් 01 දින සිට දෙසැම්බර් 31 වන දින දක්වා බල පැවැත්වෙනContinue Reading

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස සංශෝධනය නොකරන බව එම ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ ගිය ද ඉදිරියේ එන උත්සව සමය පිළිබඳව අවධානය යොමුකරමින් ගෑස් මිල ඉහළ නොදමන බව ද පීරිස් මහතා සඳහන් කළේය. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල්Continue Reading

බස්නාහිර පළාතට අයත් තැපැල් කාර්යාලය කිහිපයක් පැය 24 පුරා විවෘත කර තබන බව නියෝජ්‍ය තැපැල්පති පවසනවා. රථවාහන වැරදි සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොලිසිය මගින් නිකුත් කරනු ලබන දඩ පත්‍රිකා ගෙවීම් හා අනෙකුත් තැපැල් කටයුතු සඳහා මේ තැපැල් කාර්යාල විවෘතව තබන බවයි සඳහන් වන්නේ. ඒ අනුව පහත සඳහන් තැපැල් කාර්යාල පැය 24Continue Reading