පොලිස් ගබඩාවෙන් උණ්ඩ 1421 උස්සලා
මාන්කුලම් පොලිස් ස්ථානයේ අවි ගබඩාවේ තිබූ බෝර 12 වර්ගයේ ගිනි අවිවලට යොදන ජීව උණ්ඩ 1421 තොගයක් අතුරුදහන් වී ඇතැයි මාන්කුලම් පොලිසිය පවසයි. පොලිස් අවි ගබඩාව භාරව සිටින පොලිස් සැරයන්වරයා මේ බව පැමිණිලි කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. පොලිස් ස්ථානය සහ පොලිස් ස්ථානය පිහිටි භූමිය පූර්ණ සෝදිසියකට ලක්Continue Reading











