දිවයින පුරා ගත වූ මාස කිහිපයේ දී සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් රට තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 62ක් සිදු කර තිබේ. එහි දී පුද්ගලයන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තවත් 37 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. රට තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි සිදු කරන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී සිදු කළContinue Reading

ලෝක කුසලාන තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරන හිටපු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන වකා යුනිස් විස්තර විචාරක කටයුතුවලින් ඉවත්කිරීම‍ සඳහා ICCයෙන් ඉල්ලීමක් නොකිරීමට හේතු මොනවාදැයි බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන්ගෙන් එරට මහාධිකරණය ප්‍රශ්න කර තිබේ. මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ එහි සභාපතිවරයාට දින 10ක කාලයක් ලබාදී ඇතිContinue Reading

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව අද පැවති තරගය ලකුණු 160 කින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. ලකුණු 339ක ඉලක්කයක් හඹාගිය නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 37යි පන්දු 2ක් ඇතුළත රැස්කරගත හැකිවූයේ ලකුණු 179ක් පමණි. Teja Nidamanuru නොදැවී ලකුණු 41ක් රැස්කරගත්තේය. Moeen Ali සහ Adil Rashid කඩුලු 3 බැගින් දවාගත්තේය. DavidContinue Reading

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. වේයන්ගොඩ සහ පල්ලෙවෙල දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ.Continue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ ඒකාබද්ධ යෝජනාවක් ගෙන ඒම සඳහා පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගෙන තිබේ. ඒ අද (08) පස්වරුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදීය. එය හෙට (09) පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන පස්වරුවේ ඡන්දයක් පැවැත්වීමට නියමිතය. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඒ බව පැවසීය.Continue Reading

කොළඹ වරායෙහි ගැඹුරු ජල නැව් බහාලුම් පර්යන්තයක් සංවර්ධනය කිරීම සඳහා ඩොලර් මිලියන 500කට වඩා වැඩි මුදලක් කැප කර ඇති බව එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව (DFC) අද (08) නිවේදනය කළේය. උසස් තත්ත්වයේ යටිතල පහසුකම් සඳහා මූල්‍යකරණය ලබාදීමට DFC හි කැපවීම මෙම නව පර්යන්තය හරහා පිළිබිඹු කරන බව මෙරට පිහිටිContinue Reading

ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2,763ක් පිරවීම සඳහා වන විභාගය, 2023 දෙසැම්බර් මුල් සතියේ පවත්වන බව, විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ. අද (08) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයා විසින් මේ බව සඳහන් කළේය.Continue Reading

බඩල්කුඹුර, කිරමනාගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. ඊයේ (07) සවස් කාලයේදී එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ, කරවිල, බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙකි. මරණකරු සැකකරු සමග ආරවුලක් ඇති කරගෙන තිබීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට සැකකරුගේ නැන්දනිය සමග ඇයගේ දියණිය පදිංචිවContinue Reading

බෙරගල සහ හල්දුම්මුල්ල අතර පස් කන්දක් නායයෑමෙන් ඊයේ (07) දහවල් කාලයේ සිට අවහිර වී තිබූ මාර්ගය මේ වනවිට ගමනාගමනය සඳහා විවෘත කර තිබේ.Continue Reading

සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අද(8) හෙට(9) සහ අනිද්දා (10) අවලංගු කිරීමට තැපැල්පති රුවන් සත්කුමාර මහතා තීරණය කර ඇත. තැපල් සේවය මහජනතාව වෙනුවෙන් බාධාවකින් තොරව පවත්වාගෙන යෑමේ අරමුණින් යුතුව මෙම පියවර ගෙන ඇත. මහනුවර සහ නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිලි පෞද්ගලික අංශයට පැවරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන තැපැල්Continue Reading