ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් මියගිය පලස්තීන සිවිල් වැසියන් ගණන මේ වනවිට 3,487 තෙක් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් තුවාල ලැබූ පලස්තීනුවන් ගණන 12,065 කි. මියගිය පලස්තීන වැසියන්ගෙන් පමණක් නොව, තුවාල ලැබූ පලස්තීන වැසියන්ගෙන් ද සියයට 70 ක් දෙනා වැඩිහිටියන්, කාන්තාවන් සහ කුඩා දරුවන් බව පැවැසෙයි. ඊශ්‍රායල හමාස් අර්බුදයේContinue Reading

රුපියල් මිලියනයක කප්පමක් ලබා නොදුන් ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට යමින් සිටි දෙදෙනෙකු කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව ගේ ගෝලයකු රුපියල් විසිදහසක කොන්ත්‍රාත්තුවකට ඔවුන් දෙදෙනා මෙහෙයවා ඇති බව පොලීසිය පවසයි.Continue Reading

අමෙරිකානු ජනාධිපතිවරයා අද ඊශ්‍රායලයට පැමිණි අතර, එහි දී ඔහු සිය සහයෝගීතාව ඊශ්‍රායලයට ප්‍රකාශ කිරීමට නියමිත බව සඳහන්ය. එසේම ජෝ බයිඩන්, ඊශ්‍රායල නායකයා සමඟ යුද සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව ද වාර්තා වේ. ජනාධිපති ජෝ බයිඩන්, ගාසා තීරයේ රෝහලකට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ සිය කනගාටුව ප්‍රකාශ කර ඇති බව දContinue Reading

ලංකා සතොස භාණ්ඩ වර්ග 5 ක මිල පහළ දැමීමට තීරණය කර තිබේ. මෙම නව මිල සංශෝධනය හෙට (19) සිට ක්‍රියාත්මක වනු ඇති. ඒ අනුව් ආනයනික ටින් මාළු (ග්‍රෑම් 425) මිල රුපියල් 35කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 650කි. මේ අතර දේශීය ටින් මාළු (ග්‍රෑම් 425)Continue Reading

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලය වෙත පැමිණ තිබේ. ඊශ්‍රායල ගාසා යුද ගැටුම් ආරම්භවීමෙන් පසුව අමෙරිකානු ජනපතිවරයා එහි පැමිණි පළමු අවස්ථාව මෙයයි.Continue Reading

සංචාරක හොටල් සහ අවන්හල් සඳහා මෘදු මත්පැන් බලපත්‍ර ලබාදීම තාවකාලිව නවතා දැමීමට පියවර ගත් බව අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා පවසයි. ඔහු සඳහන් කළේ, අධිකරණය මඟින් ලබා දුන් නියෝගයකට අනුව මෙම පියවර ගෙන ඇති බවය.Continue Reading

මදුරන්කුලිය, 10 කණුව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික බැංකුවකට අයත් ATM යන්ත්‍රයකින් මුදල් සොරකම් කිරීමට අදාළව සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.‍ පොලීසිය සඳහන් කළේ පසුගිය ඔක්තෝබර් මස 8 වන දින එම සැකකරුවන් විසින්ATM යන්ත්‍රයකින් රු 10,549,000ක මුදලක් සොරකම් කර තිබූ බවය. ඒ අනුව මදුරන්කුලිය පොලීසිය හා පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින්Continue Reading

කිරුළපන ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුවී තිබේ. කිරුළපන මාවතේ පුද්ගලික රබර් කර්මාන්ත ශාලාවක ප්‍රධාන කාර්යාලයට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් එම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇත. පිස්තෝල ගිනිඅවියකින් එම වෙඩිතැබීම සිදුකර ඇතැයි ද පොලීසිය පවසයි. ඒ අනුව හිස් පතොරම් කොපු 03ක් එම ස්ථානයේ වැටී තිබියදී පොලීසිය සොයාගෙන ඇත. වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැත.Continue Reading

ගාසා තීරයේ මතු වී ඇති ගැටලු පිළිබඳව ශ්‍රී ලංකාව සහ පකිස්ථානය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාකිස්ථාන අගමැති අන්වාර්-උල්-හක් කකාර් (Anwaar-ul-Haq Kakar) මහතා එකඟතාවයකට එළඹ තිබෙි. “එක් තීරයක් – එක් මාවතක්” ජාත්‍යන්තර සමුළුව සඳහා සහභාගී වීමට චීනයට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාකිස්ථාන අගමැතිContinue Reading

පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව සිදුකරන පැමිණිලි 118 කෙටි දුරකථන අංකය හරහා සිදුකළ හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් පවසන්නේ එම හදිසි ඇමතුම් අංකය මහජන ආරක්ෂක අමාත්‍යාංශය හරහා පවත්වාගෙන යනු ලබන බවය. එම අංකය හරහා තොරතුරු දැනුම්දෙන්නාගේ අනන්‍යතාව දැනුම්දීමක් සිදුනොකර අදාළContinue Reading