වසර මිලියන 250කින් පෘථිවියේ ජීවීන් විනාශ වී යන බව අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලය පරිගණක දත්ත ආශ්‍රයෙන් සිදුකළ ගණනය කිරීම්වලට අනුව අනාවරණය වී ඇත්තේ, එම කාලය තුළ සියලු ක්ෂීරපායින් විනාශ කරන මහා වඳවීයාමකට පෘථිවිය මුහුණදෙන බවය. අදාළ කාලය තුළ පෘථිවියේ සිටින ඕනෑම ජීවී ස්වරූපයකට සෙල්සියස් අංශක 40ත් 70ත් අතරContinue Reading

බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව භූකම්පනයක් සිදුව තිබේ. භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පැවසුවේ ඊයේ (25) රාත්‍රී 11.20ට පමණ රික්ටර් මාපාංක ඒකක 2.4ක ප්‍රබලත්වයකින් එම භූකම්පනය සිදුව ඇති බවය. පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටරයක් පමණ ගැඹුරින් වූ ප්‍රදේශයක හටගත් මෙම භූකම්පනය පිළිබඳ මෙරට තුළ ක්‍රියාත්මක වන භූකම්පන මාන හතරෙහිම සටහන්ව තිබේ. කෙසේවුවද එමඟින් හානිContinue Reading

කොළඹ ජානකී හෝටලයේදී වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව විසින් යෝජිත ත්‍රස්ත විරෝධි පනත සිවිල් නිදහස සීමා කරයිද? මහාචාර්ය රොහාන් සමරජීව,ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු,මානව හිමිකම් ක්‍රියාකාරික රුකී ප්‍රනාන්දු,නීතීඥ දුලාන් දසනායකගේ සහභාගීත්වයෙන් සංවාදශීලී වැඩසටහනක් අද(25) පවත්වා තිබේContinue Reading

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් තාවකාලිකව එම කටයුතු නැවත්වීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් කේ සී එන් පෙරේරා මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි. ඒ අනුව එළඹෙන 27 වනදා සිට ඔක්තෝබර් 02 වනදා දක්වා වාහන ආදායම් බලපත්‍ර නිකුත්Continue Reading

වසර 30 ක කුරිරු යුධමය වාතාවරණයක් ශ්‍රී ලංකාද්වීපයේ නිර්මාණය කරන ලද ලෝකයේ දරුණුම ත්‍රස්ථවාදී සංවිධානයක් වශයෙන් නම්දැරූ එල්ටීටීඊ ත්‍රස්ථවාදී සංවිධානය විසින් ඔවුන්ගේ ත්‍රස්ථවාදී, ජාතිවාදී ක්‍රියාවන්ට අනුබල නොදීම හේතුවෙන් ඝාතනය කල දමිළ ජනතාව වෙනුවෙන් සත්‍යවාදී සේවාවක් ඉටුකල දේශපාලන නායකයන් පිළිබඳව තොරතුරු ඇතුලත් ඡායාරූප ප්‍රදර්ශණයක් යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ මෙහෙයවීම මත යාපනයContinue Reading

ඇඹිලිපිටිය, චන්ද්‍රිකා වැවේ සොරොව්ව අසල දියනාමින් සිටි දරුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබේ. එම දරුවා සිය මව සහ තවත් දෙදෙනෙකු සමග එම ස්ථානයේ දියනාමින් සිටියදී දියේ ගිලී තිබුණි. එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් දරුවාව ගොඩට ගෙන ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළුකර ඇති අතර නමුත් ඔහු එහිදී ජීවිතක්ෂයට පත්වීContinue Reading

ගල්කිස්ස වෙරළ තීරයේ දී පොලිස් නිලධාරීන්ට පහරදුන් පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වෙරළ තීරයේ ගල්පර සහිත අනතුරුදායක ස්ථානයක බීමත් පුද්ගලයින් පිරිසක් දියනාමින් සිටින බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ඇති අතර එහිදි ඔවුන් විසින් අදාළ පිරිසට අවවාද කර ඇති බව පොලිස් මුලස්ථානය පැවසුවේය. එහිදි බීමත්Continue Reading

සුපිරි වෙළෙඳසැල් ඇතුළු ඕනෑම අලෙවි ආයතනයක සිදුවන යම් සොරකම් හෝ වෙනත් නීතිවිරෝධී ක්‍රියාවක් සිදුවන්නේ නම් එම පාර්ශව ආරක්ෂක නිලධාරීන් හරහා පාලනය කර පොලීසිය දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවට දැනුම්දෙයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, භාණ්ඩ සොරකම් කළ වරදට නීතියට පටහැනිව කිසිවෙකුට පහරදීම් සිදුකිරීමට හැකියාවක්Continue Reading

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරුContinue Reading

බොල්ගොඩ ගඟට යාබදව බණ්ඩාරගම ප්‍රදේශයේදී පිහිටා ඇති හෝටලයක් මගින් රහසිගතව බොල්ගොඩ ගඟට මළ අපද්‍රව්‍ය මුදාහැර ඇතැයි අංශ කිහිපයක් මගින් සිදුකළ පරීක්ෂාවකදී අනාවරණය කරගෙන තිබේ. අදාළ ගලි වළ සොයාගැනුණේ හෝටලයේ උත්සව ශාලාවේ මංගල පෝරුවට යටින් ඉදිකර තිබියදීය. බණ්ඩාරගම බොල්ගොඩ ගඟට යාබදව පවත්වාගෙන යන එම හෝටලය මඟින් බොල්ගොඩ ගඟට මළ අපද්‍රව්‍ය බැහැර කරනContinue Reading