ඊශ්‍රායල – හමාස් ගැටුම් හමුවේ බොරතෙල් මිල ගැන පුරෝකථනයක්
ඊශ්‍රායල – හමාස් ගැටුම මැදපෙරදිග කලාපය පුරා පැතිරුණ හොත් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 150ක් දක්වා ඉහළ යා හැකි බව ලෝක බැංකුව පුරෝකථනය කර ඇත. එහි දී ලොවපුරා ඉන්ධන මෙන්ම ආහාර වර්ගවල මිල ගණන් ද ඉහළ යා හැකි බවට ලෝක බැංකුව අනතුරු අඟවයි. රුසියානු – යුක්‍රේන යුද්ධය ආරම්භයේ දීContinue Reading











