අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් ආධුනික පොලිස් කොස්තාපල්වරයාව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්‌ කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ. මොරටුව අතිරේක මහෙස්ත්‍රාත් උද්දාල සුවහන්දුරුගොඩ මහතා එහිදී නියෝග කළේ රුපියල් ලක්ෂයක ශරීර ඇප මත සැකකරුව මුදාහැරීමට ය. මෙම නඩුව බී වාර්තාක් මගින් ඉදිරිපත්‌ කර තිබූ අතර  නැවත නොවැම්බර් 11 වනදා නඩුව කැඳවීමටContinue Reading

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ඉදිරිපත් කෙරුණු කෙටි කාලීන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 2024-3- 31 දින දක්වා කාලය සඳහා චීනය, ඉන්දියාව, රුසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව හා ජපානය යන රටවලින් පැමිණෙන සංචාරකයන් හට නොමිලයේ සංචාරක වීසා නිකුත් කිරීමේ වැඩසටහනක් නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීම, විදේශ සංචාරකයන්ට ලෝක උරුම හාContinue Reading

මේ දක්වා බැංකු පොලී අනුපාත අඩු නොකළ වාණිජ්‍ය බැංකු සම්බන්ධයෙන් මහබැංකුවේ දැඩි අවධානය යොමු කරවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පසුගියදා මහ බැංකුව විසින් බැංකු පොලීContinue Reading

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සඳහා ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළ සම්පූර්ණ විනිවිඳභාවයකින් යුතුව ක්‍රියාත්මක කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, එම වැඩපිළිවෙළ යටතේ ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර 318ක් නිකුත් කර ඇති අතර ඒ වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 38ක මුදලක් මෙරටටContinue Reading

වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 05කින් වී තොග අතුරුදන්වීම සම්බන්ධයෙන් දින 03ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට උපදෙස් ලබා දී තිබේ. පසුගිය 2020 සහ 2021 වර්ෂවල කන්න කිහිපයක දී වරින්වර මිලදී ගත් වී තොග අතුරුදන්වීමක් සිදුව ඇති බවට වී අලෙවි මණ්ඩලයේ සේවකයින් පිරිසක්Continue Reading

මුරුතවෙල ජලාශය වාන් දැමීමට ඉතා ආසන්න මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ SPC සුගීශ්වර මහතා සඳහන් කළේ මුරුතවෙල ජලාශයේ ගේට්ටු අද රාත්‍රියේ විවෘත කිරීමට ඉඩ ඇති බවය. වාරිමාර්ග අධ්‍යක්ෂ SPC සුගීශ්වර මහතා වැඩිදුරටත් සඳහන් කළේ මේ හේතුවෙන් මුරුතවෙල ජලාශයෙන් පහළ ඌරුබොකු ඔය දෙපස පහත්බිම්වල පදිංචි ජනතාව මේ සම්බන්ධයෙන්Continue Reading

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ශ්‍රී ලංකාවේ සැප්තැම්බර් මාසයේ උද්ධමනය 0.8% දක්වා අඩුවී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2023 අගෝස්තු මාසයේ මෙරට උද්ධමනය සටහන් වූයේ 2.1%ක් වශයෙනි. මේ අතර සැප්තැම්බර් මාසය සඳහා ආහාර උද්ධමනය සඳහන් වූයේ -5.2ක් ලෙසටය.Continue Reading

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ (2022/23) ප්‍රතිඵල ලබන නොවැම්බර් මස අග නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවැසීය. එම ප්‍රතිඵල පරිගණකගත කිරීමේ කටයුතු මේ දිනවල කෙරෙන බවද ඔහු සඳහන් කළේය. දත්ත එක් කෝටි හතළිස් ලක්ෂයක් පමණ පරිගණකගත කිරීමට ඇතැයි  විභාග දෙපාර්තමේන්තුව පවසයි. අපොස සාමාන්‍ය පෙළ විභාගයContinue Reading

ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම නතර කිරීමට ඊශ්‍රායලය කටයුතු නොකළහොත් මැද පෙරදිග තත්ත්වය පාලනයෙන් ගිලිහී යා හැකි බව ඉරානය ඊශ්‍රායලයට අනතුරු අඟවයි.   මේ අතර ඊශ්‍රායලය සහ හමාස් අතර ඔක්තෝබර් 06 වනදා සිට ආරම්භ වූ ගැටුම් හේතුවෙන් මේ දක්වා මියගොස් ඇති ගණන 6,000 ඉක්මවා තිබේ.Continue Reading

වාරියපොළ, වල්පොළ ප්‍රදේශයේ මවක් සහ ඇයගේ පුංචි පුතු ළිඳට වැටී මියගොස් ඇත. ඊයේ (22) සවස මව සහ දරුවා දියනෑමට ළිඳට ගොස් ඇති අතර, රෑ වනතුරු ඔවුන් ගැන තොරතුරක් නොමැති වීම හේතුවෙන් සොයාබැලීමේ දී දරුවාගේ ඇඳුම් සහ සෙරෙප්පු ළිඳ අසල තිබී හමුව තිබුණි. පසුව ප්‍රදේශවාසීන් එක්ව ළිඳ ඉස දරුවාගේ සහ මවගේContinue Reading