ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති Luis Rubiales සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. කාන්තා ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගයෙන් ස්පාඤ්ඤ කාන්තා කණ්ඩායම ජයගත් අවස්ථාවේ ඉදිරිපෙළ ක්‍රීඩිකා Jenni Hermoso සිප ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පසුබිමක ඔහු මෙලෙස සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. මෙම සිදුවීම ස්පාඤ්ඤයේ මෙන්ම ලොවපුරා ලැව් ගින්නක් සේ පැතිරගියContinue Reading

කොළඹ පිහිටි දුම්රිය අංගනවල දුම්රිය සේවකයින් පිරිස විසින් හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් එම අංගනවල සිට ගමන් ආරම්භ කිරීමට නියමිත දුම්රිය ධාවනය නොවන බව වාර්තා වේ. එමෙන්ම හෙට (12) දින දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමය පවසයි.Continue Reading

අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට සර්බියාවේ නොවැක් ජොකොවිච් සමත් විය. 36 හැවිරිදි ජොකොවිච් මෙලෙස ජයග්‍රහණය කළේ සිය 24 වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව යි. ජොකොවිච් තරඟ වැදුනේ රුසියානු ටෙනිස් ක්‍රීඩක ඩැනිල් මෙඩ්විඩොව් සමඟ ය. එම අවසන් තරගය 6-3, 7-6 (7/5), 6-3ක් ලෙස ජයග්‍රහණය කිරීමට ජොකොවිච් සමත් විය. මීට පෙරContinue Reading

සැප්තැම්බර් මාසයේ ගතවු දින 10ක කාලය තුළ පමණක් ‍ඩෙංගු රෝගීන් 900කට ආසන්න පිරිසක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවේ ඩෙංගු රෝගීන් වාර්තා වීමේ සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබුණ ද පවතින වැසි තත්ත්වයත් සමග යළිත් මදුරු ගහනයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකිContinue Reading

මඩකලපුව වෙරළට කිලෝමීටර් 310ක් ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ අද (11) අලුයම 1.30ට පමණ භූකම්පනයක් හටගෙන තිබේ. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසුවේ, රික්ටර් මාපකයේ ඒකක 4.65ක ප්‍රබලත්වයක් සටහන් කළ එම භූකම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බවය.Continue Reading

බිබිල වෑගල ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී ඝාතනයට ලක් වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (10) උදෑසන මෙම ඝාතනය සිදුකර ඇති බවය. මෙලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි ඌරණිය ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි. මෙම පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචිව සිටින තවත් පුද්ගලයෙකු සමග මුදල් ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින්බස් වීමක්Continue Reading

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාළිකාව සිය වාර්තා වැඩසටහන මඟින් එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ඒ සඳහා පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය. එමෙන්ම එම ප්‍රහාරයContinue Reading

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය අද (10) සවස 03.00ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම තරගය නැරඹීම සඳහා ජගත් ක්‍රිකට් ලෝලීන් මහත් උනන්දුවෙන් පසු වන බව ද පෙනෙන්නට තිබේ. ඒ, ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගයක ඇති උද්වේගකර බව හේතුවෙනි. සුපිරි සිව් දෙනාගේContinue Reading

රත්මලාන දුම්රියපොළ ආසන්නයේ දි වෙඩි තැබීමක් සිදු වී තිබේ. වෙඩි වැදීමෙන් 46 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය වාර්තා කරයි. මේ අතර අම්බලන්තොට, මදයමලලන්ද ප්‍රදේශයේ දී කාන්තාවකට වෙඩි තබා තුවාල සිදු කිරීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 07 වැනිදා බස් රථයකින්Continue Reading

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සුපිරි සිව්දෙනාගේ වටයේ තරග අද (09) සිට ආරම්භ වෙයි. ඒ අනුව පළමු තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙයි. එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමටයි.Continue Reading