දුම්රියේ ගැටී 17 හැවිරිදි තරුණිය ජීවිතක්ෂයට
ජංගම දුරකථනයෙන් කතා කරමින් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණියක් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත් වී ඇති බව දිඹුල පතන පොලීසිය පවසයි. දුම්රියේ ගැටී මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචි ජෙගනාදන් මෙකා නැමති (17) හැවිරිදි තරුණියකි. දුම්රියේ ගැටි ජීවිතක්ෂයට පත් තරුණිය හැටන් කොටගල නගරයට ගොස් ආපසු දුම්රිය මාර්ගයContinue Reading











