සනත් නිශාන්තට සති දෙකක් පාර්ලිමේන්තුව තහනම්
අද (නොවැ. 22) සිට සති දෙකක කාලයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී සනත් නිශාන්තට පාර්ලිමේන්තු කටයුතු සඳහා සහභාගී වීම අත්හිටුවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනය කළේ ය. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ,Continue Reading











