පොලිස්පතිගේ සේවා දිගුවටත් අනුමැතිය නෑ
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ තෙවැනි සේවා දිගුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ) ප්‍රතික්ෂේප කර ඇත. පොලිස්පති සී. ඩී වික්‍රමරත්න මහතාට තුන්වැනි සේවා දිගුව ලබා දුන්නේ පසුගිය 3 වැනිදාය. ඔහුට මෙලෙස තුන්වැනි සේවා දිගුව දුන්නේ සති තුනක කාලයක් සඳහාය. මේ අනුව පොලිස්පතිගේ සේවා කාලය ලබන 24 වැනිදා අවසන්වීමට නියමිතය. පොලිස්පති සී.ඩී වික්‍රමරත්නContinue Reading











