ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගින්නක්
ග්‍රෑන්ඩ්පාස් කෙත්තාරාම පාර ප්‍රදේශයේ පිහිටි මුද්‍රණාලයක ගින්නක් හටගෙන තිබේ. පස්වරු 4.45ට පමණ හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනිනිවීමේ රථ 04ක් එම ස්ථානයට පිටත් කර ඇති බව කොළඹ මහ නගර සභාවේ ගිනිනිවීමේ ඒකකය සඳහන් කළේය.Continue Reading










