විදේශ රැකියා වෙළෙඳපොළ ගැන සුබ ලකුණක්
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිය ලබා ගනිමින් විදේශගත වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ වසරේ 150,000 සීමාව ඉක්මවා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. එහි සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා සඳහන් කළේ, ලක්ෂ තුනක පමණ ශ්‍රමිකයන් පිරිසක් මේ වසරේ දී කාර්යංශයේ ලියාපදිංචි වෙතැයි අපේක්ෂා කරන බව ය. 2022 වසර තුළ 311,000කටContinue Reading











