රුපියල් 10,000කට ලබාදුන් යූරියා පොහොර මිටිය අද (15) සිට රුපියල් 9,000කට ලබාදෙන බව රජය පවසයි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ පසුගිය කාලයේ රුපියල ශක්තිමත්වීමත්, වියදම් අඩු කරගැනීම මත ගොවි ජනතාවට එම වාසිය ලබාදීමට හැකිවූ බවයි. මෙම කන්නය සඳහා මඩ පොහොර නොමිලේ ලබාදීම ක්‍රියාත්මක කළ බවත් බණ්ඩි පොහොර මිල රුපියල් 4,500Continue Reading

2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වීමට තීරණය කෙරේ. විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ ජූනි මස 15 වන දින සිට ජුලි 06 දක්වා අයදුම් පත්‍ර කැඳවීම සිදුකෙරෙන බවය. ජූලි මස 6 වනදා මධ්‍යම රාත්‍රී 12 න් පසු මාර්ගගත ප්‍රවේශය වසා තබන බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත්Continue Reading

මෙරට වාණිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 315ක් දක්වාත් විකුණුම් මිල රු. 335ක් දක්වාත් ඉහළ ගොස් තිබුණි. ඒ අනුව මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ. ලංකා බැංකුව – රු. 315.00Continue Reading

(සුමිත් පොතුපිටිය ) කළුතර බන්ධනාගාරයේ රැදවියකු වන තම පුතාට මත්කුඩු දීමට රැගෙන පැමිණි මවක අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර විලේගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක බව පොලිසිය කීය. බන්ධනාගාරයේ රදවා සීටින සැකකාරියගේ පුත්‍රයා බැලීම සදහා සැකකාරිය කොට කලිසමක් රැගෙන පැමිණ ඇති බවත්, බන්ධනාගාර නිළධාරින්ට සැකසිතීContinue Reading

කැපුම් තුවාල සහිතව මියගිය ගුරුවරියකගේ සිරුරක් හමුවී තිබේ. මාතර ඌරුබොක්ක, දොඩමුල්ල ප්‍රදේශයේදී මෙම 29 හැවිරිදි ගුරුවරියගේ සිරුර හමුවී ඇති අතර එය ඝාතනයක් බවට පොලීසිය සැකකරයි. පොලීසිය සැක කරන්නේ ඇයගේ පෙම්වතා විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවය.Continue Reading

අමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල සහ විකිණුම් මිල අදත් වෙනස් වී තිබේ. ඒ අනුව ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් කැපීපෙනෙන අගයයකින් ඉහළ ගොස් තිබේ. මහ බැංකුව විසින් නිකුත් කළ අලුත්ම දත්තයන් අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 303.19ක් වන අතර එහි විකුණුම් මිල රුපියල් 318.99ක් වේ. මෙය 2023 මැයිContinue Reading

වැලිවේරිය පොලිස් වසමේ සිවුරළුමුල්ල, නැඳුන්ගමුව ප්‍රදේශයේ නිවසක් තුළ ලේ ගලන තුවාල සහිතව මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ. පොලීසිය සඳහන් කළේ, වැලිවේරිය පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බවය. එලෙස මියගොස් ඇත්තේ 68 හැවිරිදි අයෙකි. මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය ගම්පහ රෝහලේ තැන්පත් කරContinue Reading

මෑතකදී මහර බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලින් සිරකරුවන් මරණයට පත්වීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. එම සිද්ධියෙන් මියගිය සම්පත් පුෂ්පකුමාර නමැති රැඳවියකුගේ බිරිඳ වන එම්.ජී ලසන්ති නමැත්තිය විසින් පෙත්සම ඉදිරිපත් කළේය. එහි වගඋත්තරකරුවන් ලෙසContinue Reading

රඹුක්කන පොලිස් බලප්‍රදේශයට අයත් බෝලගම, කොටගම හන්දියේ දී රඹුක්කන පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් විසින් යොදා තිබූ මාර්ග බාධකය අසල දී අණ නොතකා ධාවනය වූ යතුරුපැදියකට පොලීසියෙන් වෙඩි තබා තිබේ. පොලීසිය සඳහන් කළේ, වෙඩිතැබීමෙන් යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයාගේ වම් අතට සහ වම් පාදයට තුවාල සිදුව ඇති බවය. එලෙස තුවාල ලබා ඇත්තේ හිරිවඩුන්න,Continue Reading

රියදුරු බලපත්‍ර කාඩ් ලක්‍ෂ 8ක පමණ ප්‍රමාණයක් පෞද්ගලික අංශයෙන් මුද්‍රණය කිරීමට තීරණය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව  පවසයි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසුවේ, දෙපාර්තමේන්තුව සතුව ඇති මුද්‍රණ යන්ත්‍රවල ධාරිතාව ප්‍රමාණවත් නොවීම නිසා එම රියදුරු බලපත්‍ර නිකුත් කිරීම මාස ගණනක් ප්‍රමාද වී ඇති බවය.Continue Reading