යාපනය විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් එම පීඨයේ දෙවන හා තෙවන වසර සිසුන් 31 දෙනකු සඳහා අද (04) දින සිට නැවත දැනුම්දෙනතුරු පංති තහනමක් පැනවූ බව යාපනය විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පවසයි. ක්‍රීඩා තරඟයක් අතරතුර පසුගිය 31 වැනිදා දෙපාර්ශවය අතර ගැටුම හටගෙන තිබූ බවත්Continue Reading

බත්තරමුල්ලේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගොඩනැගිල්ලක ඉහළ මාලයක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ  73 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි. මෙලෙස මියගොස් ඇති පුද්ගලයා හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් ඔහු එම කාර්යාලයේ පිරිසිදු කිරීමේ සේවකයෙකු ලෙස කටයුතු කර ඇති බවත් අනාවරණය වී තිබේ. යුද හමුදා නිලධාරියෙකු සේවා කටයුත්තක් සඳහාContinue Reading

රත්නපුර, ලෙල්ලුපිටිය ප්‍රදේශයේදී බස් රථයක් අත් ට්‍රැක්ටරයක ගැටී සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ. එම බස් රථයක් කූරගල වන්දනාවේ ගොස් ආපසු එමින් සිටියදී රියදුරුට නින්ද යාම හේතුවෙන් ඉදිරියෙන් ගමන් ගත් අත් ට්‍රැක්ටරයක ගැටී එම අනතුර සිදුව තිබුණි. අනතුරින් අත් ට්‍රැක්ටරයේ ගමන් කළ 53 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ. මේ අතර අත්ට්‍රැක්ටරයේ ගමන්Continue Reading

වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග කළුතර දිස්ත්‍රික්කය සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ. කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල සහ පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා එම නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය. මේ අතර වර්ෂාව හේතුවෙන් කළු ගගෙහි කුඩා ගඟ උපද්‍රෝණිය සඳහාContinue Reading

සිය මිතුරන් පිරිසක් සමඟ ඔක්කම්පිටිය කුඹුක්කන් ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. එම සිසුවා මෙවර සාමාන්‍ය පෙළ විභාගයටද පෙනී සිටින අයෙකි.  මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත්තේ, ඔක්කම්පිටිය ප්‍රදේශයේ පදිංචි ආර්.එම්. චිරන්ත දිල්ෂාන් රත්නායක නම් සිසුවෙකි.Continue Reading

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 452කින් පහත දමා ඇත. එහි නව මිල වන්නේ රුපියල් 3,186කි. මේ අතර කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 181කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,281කි. කිලෝගෑම්Continue Reading

දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සෙංකඩගල මැණිකේ දුම්රිය කඩිගමුව සහ රඹුක්කන දුම්රිය ස්ථානය අතර එලෙස පීලි පැනීමට ලක්ව ඇත. ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.Continue Reading

‍එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය සඳහා ශ්‍රී ලංකාවට උප සභාපති ධුරය හිමිව තිබේ. රටවල් 193ක් විසින් ඒකමතිකව ශ්‍රී ලංකාව උප සභාපති ධූරය සඳහා තෝරා පත්කරගෙන ඇති බව වාර්තා වෙයි. ඒ අනුව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත තානාපති මොහාන් පීරිස් මහතා විසින් ආසියානු පැසිෆික් කාලාපය වෙනුවෙන් 2023 සැප්තැම්බර් මාසයේContinue Reading

ලබන වසර මුලදී හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් , ආණ්ඩුවේ පක්ෂ නායකයන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් ඉකුත් සඳුදා ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා රජයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැනුවත් කිරීම එහි පූර්ව සූදානමක් විය හැකිContinue Reading

කැබිනට් අමාත්‍යවරුන් ඔවුන් යටතේ සිටින රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ කිරීමට ඉඩ නොදෙන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ඉකුත් දා ප්‍රකාශ කර ඇත. කැබිනට් අමාත්‍යවරුන්ගේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින්ගේ විශේෂ හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඉකුත් සදුදා පැවතිContinue Reading