අම්බලන්ගොඩදී වෙඩික්කරුට ඉලක්කය වරදි
වතුගෙදර ආදාදොල ප්‍රදේශයේ ඊයේ රාත්‍රී වෙඩි තැබීමක් සිදු වුවත් වෙඩික්කරුට ඉලක්කය වැරදි ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි. අම්බලන්ගොඩ කෝටිපති ව්‍යාපාරික හැළඹගේ පේමසිරි ඝාතනයේ ප්‍රධාන සැකකරු ඉලක්ක කර මේ වෙඩි තැබීම සිදුව ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි. ඔහු අසල්වාසී නිවසක පැවති මඟුල් ගෙයක් සදහා සිය පුතා සමග යතුරුContinue Reading











