ජනාධිපතිවරණයට සුදානම් – ජනක රත්නායක
තමාව සභාපති ධුරයෙන් ඉවත් කිරීම තමාගේ පරාජයක් නොව ශ්‍රී ලාංකික ජනතාවට අත්වු පරාජයක් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පවසයි. ඊයේ (24) පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,“මේ පරාජය මගේ එකක් නෙමෙයි. මේක සමස්ත ජනතාවටම අත්වූ පරාජයක්. මේContinue Reading











