ජීවිත දෙකක් බිලිගත් මාරක අනතුර
හයිලෙවල් මාර්ගයේ කොස්ගම අලුත් අම්බලම ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් සහ බහාලුමක් ප්‍රවාහනය කරමින් සිටි ට්‍රක් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවු අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (21) සවස සිදු වූ අනතුරින් ත්‍රීරෝද රථයෙහි ගමන් ගත් දෙදෙනෙකු එලෙස මිය ගොස් ඇතැයි කොස්ගම පොලීසිය පැවසීය. අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයෙහි ගමන්Continue Reading











