බොරැල්ලේ තරුණයෙක් කපා කොටා දාලා
පුද්ගලයන් තිදෙනකු බොරැල්ල සිරිසර උයන මහල් නිවාස සංකීර්ණයේ නිවසකට කඩා වැදී එහි සිටි පුද්ගලයකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ ටී ආර් ප්‍රදීප් කුමාර (28) නමැති තරුණයෙකි. පුද්ගලික ආරවුලක් මුල්කරගෙන සැකකරුවන් තිදෙනා ඊයේ (15) මෙම නිවසට කඩා වැදී මෙම ඝාතනය සිදුකර ඇති බවContinue Reading











